Course Structure

27 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

හැදින්වීම

● මෙය Microsoft Excel පිළිබඳව ඉගැන්වෙන පාඨමාලාවකි

● සෑම ආයතනයක්ම Microsoft Excel භාවිතා කරන ආකාරය

● Microsoft Excel යනු Microsoft Office පැකේජයේ එන ප්‍රධානතම මෘදුකාංගයකි

● මේ පිළිබඳව දැන සිටීම, ඕනෑම රැකියාවක් සඳහා අත්‍යවශ්‍ය කුසලතාවකි

● මෙය, ඔබට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව වැඩි කරයි

● YouTube හි මේ පිළිබඳව ඕනෑතරම් නොමිළේ වීඩියෝ තිබුණත්, මේ පාඨමාලාව කොහොමද සුවිශේෂී වන්නේ?

 

පාඨමාලාව සඳහ හැදින්වීම

● මෙම මෘදුකාංගය නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව ඔබට වීඩියෝ මගින් ඉගෙන ගත හැක

● සෑම පාඩමක්ම ප්‍රායෝගිකව පැහැදිලි කෙරේ  

 

පාඨමාලාව සඳහා අවශ්‍ය කරන දෑ

● MS Office 2013 හෝ ඊට ඉහළ පැකේජයක්

 

 

Introduction

● This course is about MS Excel

● How all companies are using MS Office

● Excel is one tool in MS Office suite

● It is an essential skill for any job

● This will increase your chances in getting a job

● There are many free courses on youtube and how we are different

 

Introduction to the Course

● It is a highly hands-on course

● It video will give you how to do it

● Each lesson will have practice tutorials

● If you want a certificate there is a final exam where we give a task list 

 

Prerequisites for the Course

● Have access to MS Office 2013 or above

 

* සහභාගි වීමේ සහතිකයක් සහිතයි 

 

Meet Your Instructor

eLearning Admin

Lessons

Excel workbook සහ worksheet

Preview

Excel Worksheet එකක නම වෙනස් කරන ආකාරය

Preview